tag:blogger.com,1999:blog-4287726270778841341.post449425031886788231..comments2023-08-22T18:36:37.206+05:30Comments on බුබුළු: අම්මලා අප්පචිච්ලා සහ මම...Anonymoushttp://www.blogger.com/profile/01061432585410617967noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4287726270778841341.post-88105207678687363912014-06-17T05:51:01.379+05:302014-06-17T05:51:01.379+05:30අම්මල තාත්තල දරුවන්ට ආදරේයි..ඒත් ඒක ගානකට පෙන්වන්න...අම්මල තාත්තල දරුවන්ට ආදරේයි..ඒත් ඒක ගානකට පෙන්වන්න ඕනි..සමාර දෙමාපියො ලමයි ඉල්ලන හැමදේම අරං දෙන්න ගිහින් ලමයි නරක් කොරනවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-75735836674822763772014-06-16T23:30:39.513+05:302014-06-16T23:30:39.513+05:30මූණපොතෙං යන්තමට දැක්කට අදයි හරියට මේ පැත්තේ ගොඩ වැ...මූණපොතෙං යන්තමට දැක්කට අදයි හරියට මේ පැත්තේ ගොඩ වැදුණේ!!<br /><br />ආපු ගමං ම දකින්න ලැබුණු මේ ලිපිය හැමදාම මාව මේපැත්තට ගෙන්නාවි. අම්මා තාත්තා කියන මහා පරමාදර්ශී චරිත දෙක හරියට හඳුනාගන්න ගොඩක් දෙනා දන්නේ නෑ!! සමහරුන්ට උවමනාවක් නෑ!! සමහරු හිතාමතා මගහරිනවා!!<br /><br />එහෙමත් එකේ, මෙහෙම දෙයක් ලියලා ඒ වැසුණු ඇස් අරින්න ඉදිරිපත් වුණු එකට ගොඩක් පිං!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-7859462538557773862014-06-16T22:43:01.888+05:302014-06-16T22:43:01.888+05:30බොහොමත්ම ඉස්තුත්යි අයියේ කොමෙන්ටුවට...බොහොමත්ම ඉස්තුත්යි අයියේ කොමෙන්ටුවට...Anonymoushttps://www.blogger.com/profile/01061432585410617967noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-18086682023012981482014-06-16T22:13:00.217+05:302014-06-16T22:13:00.217+05:30දයාබර සොයුරිය ඔබ ලියූ සටහන් අතර උපරිම සටහන මෙයයි. ...දයාබර සොයුරිය ඔබ ලියූ සටහන් අතර උපරිම සටහන මෙයයි. අම්මා කෙනෙකුට පුතෙකුක් තාත්තා කෙනකුට දුවකුත් යනු තම ජීවන හුස්මයි. මේ ඔබේ කතාවෙන් කියන්නෙත් එයයි. මෙය මෙයිටත් වඩා හොදින් වැටහේවි ඒ පදවියක් දරණ දවසක.හදවතින්ම සතුටුයි මේ සටහන ගැන.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com