tag:blogger.com,1999:blog-4287726270778841341.post7699726915758172951..comments2023-08-22T18:36:37.206+05:30Comments on බුබුළු: මට මමම වෙන්න ඉඩ හරින්නAnonymoushttp://www.blogger.com/profile/01061432585410617967noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4287726270778841341.post-12027742077144740962013-11-09T11:20:13.395+05:302013-11-09T11:20:13.395+05:30ඉස්තුති කොමෙන්ටු සියල්ලටම ...ඉස්තුති කොමෙන්ටු සියල්ලටම ...Anonymoushttps://www.blogger.com/profile/01061432585410617967noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-81409868602500881412013-11-09T11:19:48.353+05:302013-11-09T11:19:48.353+05:30මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න
මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න
Anonymoushttps://www.blogger.com/profile/01061432585410617967noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-13597499443177561342013-11-08T21:25:31.359+05:302013-11-08T21:25:31.359+05:30මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ..... මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ..... සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-8998868502191003782013-11-08T06:36:38.236+05:302013-11-08T06:36:38.236+05:30සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැ...සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම...
සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-83741915705384664712013-11-07T16:03:21.373+05:302013-11-07T16:03:21.373+05:30මගේ නොවන මගේම හීනයක් තිබුනා කියල විතරක් පස්සේ කියන...මගේ නොවන මගේම හීනයක් තිබුනා කියල විතරක් පස්සේ කියන්න එපා.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-6602337994678913952013-11-07T15:58:43.160+05:302013-11-07T15:58:43.160+05:30ලස්සනයි බුබු :)ලස්සනයි බුබු :)බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-90673965231037081082013-11-07T15:43:39.919+05:302013-11-07T15:43:39.919+05:30මගේ නෙතින් ලොව දකින්න
මගේ හිතින් මට හිතන්න
මගෙ මුව...මගේ නෙතින් ලොව දකින්න
මගේ හිතින් මට හිතන්න
මගෙ මුවින් මට දොඩන්න
මට මමම වෙන්න ඉඩ හරින්න෴ සඳූ ෴https://www.blogger.com/profile/13739277325414266658noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-81783734211771489432013-11-07T14:25:57.179+05:302013-11-07T14:25:57.179+05:30මඳ සුළඟට කතා කරන
මගෙ අරුමැසි මිටියාවත
පිපුණු සිහින...මඳ සුළඟට කතා කරන
මගෙ අරුමැසි මිටියාවත
පිපුණු සිහින මල් දෝතක්
පුදන්න සමනළ කන්දට..

මගේ නෙතින් වැටෙන කඳුළු
මගේ හසරැළි සයුර උඩට
සුදු පෙණ නංවයි නැව් මත
සුසුම් රුවල් සමබර කර

මේ අහසට වඩා සොඳුරු
තව අහසක් වෙද කියන්න.
මගේ පැතුම තුරුළුට ගෙන
මගේ නිවන මට දකින්න.
Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.com