tag:blogger.com,1999:blog-4287726270778841341.post5145781779593381905..comments2023-08-22T18:36:37.206+05:30Comments on බුබුළු: සරදියෙල් මම මේනකාAnonymoushttp://www.blogger.com/profile/01061432585410617967noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4287726270778841341.post-58780556294229563152013-12-08T23:02:43.470+05:302013-12-08T23:02:43.470+05:30ඉස්තූතියි හැමෝටම
ඉස්තූතියි හැමෝටම
Anonymoushttps://www.blogger.com/profile/01061432585410617967noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-50660657929762940162013-12-08T23:01:57.018+05:302013-12-08T23:01:57.018+05:30අර මොකෝඅර මොකෝAnonymoushttps://www.blogger.com/profile/01061432585410617967noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-19883232262162192852013-12-08T23:01:18.293+05:302013-12-08T23:01:18.293+05:30ඇයි ඔයාටත් ඉන්න සෝයි සෝස පාට වෙලාව කියන භූවල්ලෙක්....ඇයි ඔයාටත් ඉන්න සෝයි සෝස පාට වෙලාව කියන භූවල්ලෙක්....Anonymoushttps://www.blogger.com/profile/01061432585410617967noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-26771623126001306442013-12-07T14:34:36.300+05:302013-12-07T14:34:36.300+05:30හ්ම්ම්
ඔයාගේ සද්ද කරන ඔරලෝසුව සෝ..............යි ...හ්ම්ම්

ඔයාගේ සද්ද කරන ඔරලෝසුව සෝ..............යි අනේරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-91004519788757186522013-11-20T12:10:12.605+05:302013-11-20T12:10:12.605+05:30විරයෝ, දුශ්ටයෝ මේ හැමෝම යාන්ත්‍රීකරණය වෙලා හැඟීම් ...විරයෝ, දුශ්ටයෝ මේ හැමෝම යාන්ත්‍රීකරණය වෙලා හැඟීම් දැනීම් නැති ලෝකෙක. හැමදාම එකම දේ ආයෙත්, ආයෙත්, ආයෙත්...හිමාලී අනුරුද්ධිකා දිසානායකhttps://www.blogger.com/profile/09605347688370019992noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-75859623170664355072013-11-12T09:43:58.316+05:302013-11-12T09:43:58.316+05:30ලස්සනයි.... ඇත්තටම. :)ලස්සනයි.... ඇත්තටම. :)බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-3741847204866208352013-11-11T14:58:04.938+05:302013-11-11T14:58:04.938+05:30ලස්සනයි! දඟය කිව්ව කතාවම තමා කියන්න තියෙන්නේ.... :...ලස්සනයි! දඟය කිව්ව කතාවම තමා කියන්න තියෙන්නේ.... :)DDhttps://www.blogger.com/profile/04489148634987156599noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-29504896027161133892013-11-10T20:58:17.237+05:302013-11-10T20:58:17.237+05:30"වීරයා හා දුෂ්ඨයා කියන්නේ සාපෙක්ෂ ඒ වහේම අන්..."වීරයා හා දුෂ්ඨයා කියන්නේ සාපෙක්ෂ ඒ වහේම අන්‍යෝන්‍ය වශයෙන් බද්ධ උනු සංකල්ප දෙකක්.ඔවුනෙගේ පැවත්ම එකිනෙක මත රැඳිලා තියෙනවා..වීරයගේ වීරත්වය දුෂ්ඨයා නැසීමෙන් අවසන් වෙනවා..දුෂ්ටයෙක් නැති තැන තවදුරටත් වීරයෙකුට රැඳෙන්න බෑ..ඔහුට සටන් වදින්න අරමුණක් ශේෂ වෙන්නෙත් නෑ......"

( මේ වචන ටික ගැන කියන්න වචන මා ලග නෑ...උපරිමයි )දඟයාhttp://dhagaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-76846727255523400542013-11-10T16:01:12.370+05:302013-11-10T16:01:12.370+05:30ඒ කොල්ල එක්ක මට පට්ට ඉරිසියයි :(ඒ කොල්ල එක්ක මට පට්ට ඉරිසියයි :(Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-42727622726920469412013-11-10T09:37:40.738+05:302013-11-10T09:37:40.738+05:30වෙල්කම් බැක් ආ..ලස්සනයි පුරුදු විදිහටම.
ඔහොමම අර ...වෙල්කම් බැක් ආ..ලස්සනයි පුරුදු විදිහටම.

ඔහොමම අර බාගෙට ලිවුව මෙගා ටිකත් ආපහු පටන් ගත්තනම් හොද නැද්ද?sashanoreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-26361165964736366502013-11-09T18:21:17.247+05:302013-11-09T18:21:17.247+05:30සංකල්පනාව ලස්සනයි. සුභ පැතුම් දිගටම ලියන්න.
අදයි ම...සංකල්පනාව ලස්සනයි. සුභ පැතුම් දිගටම ලියන්න.
අදයි මේ පැත්තෙ ආවෙ.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-85041816804619404632013-11-09T17:44:00.009+05:302013-11-09T17:44:00.009+05:30වැස්සත් නැතත් අහසම
ළා දම් පාට කරමින්
බියකරු කරන ඝන...වැස්සත් නැතත් අහසම
ළා දම් පාට කරමින්
බියකරු කරන ඝනඳුර
වාගෙම ගලන සිතුවිලි..
ජීවිතයම වීම
අපූරුද කෙතරම්..

මම්මලේ වුණත් බුබුළු වුණත් මම වුණත් ඉකිබිඳින හඬ ඇසෙන්නෙ
සරදියෙල්ලාටම විතරක් වීම නොවේද එහි අරුමයAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-89580527786507299092013-11-09T13:56:13.534+05:302013-11-09T13:56:13.534+05:30යාන්ත්‍රික සිතුවිලි...යාන්ත්‍රික සිතුවිලි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-44964828759957397382013-11-09T13:53:15.003+05:302013-11-09T13:53:15.003+05:30
බොහොමත්ම ඉස්තුති අයියේ කොමෙන්ටුවට.....කොමෙන්ටුව ම...
බොහොමත්ම ඉස්තුති අයියේ කොමෙන්ටුවට.....කොමෙන්ටුව මට හයියක්..හැකි අවස්තාවලදී මොනාහරි කුරුටු ගාන්න උත්සහ කරන්නම්.. වැරදි අඩුපාඩු කියන්නකෝ.Anonymoushttps://www.blogger.com/profile/01061432585410617967noreply@blogger.comtag:blogger.com,1999:blog-4287726270778841341.post-41693051682567134472013-11-09T13:25:22.521+05:302013-11-09T13:25:22.521+05:30හරි ලස්සන සටහනක් දිගටම ලියන්න නංගි.. ඔයා ට හොද ලේක...හරි ලස්සන සටහනක් දිගටම ලියන්න නංගි.. ඔයා ට හොද ලේකිකාවක් වෙන්න පුලුවන් වගේ පේනවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com