Friday, November 8, 2013
නියතය
හඬමි
හිනැහෙමි
වෙළෙමි
දැවටෙමි
නුඹේ උරමත
සුසුම් බර දෙමි
නු
ඹේ
පපුතුර
නිවී සැනහී
යළි උපන්නෙමි
නුඹ නිසාවෙන්
නුඹ මගේමය
මා නුඹේමය
ගැහෙන හද
නවතින තුරාවට
අපි අපේමය
මතින් මතුවද
නියතයකි එය
නොම වෙනස් වන
3 comments:
දේශකයා
November 8, 2013 at 11:36 AM
ඔව් පෙට්ටිය දාන වල දක්වා පමණක්.. එතැනින් එහාට ගමනක් නැත...
Reply
Delete
Replies
Reply
සාශා
November 8, 2013 at 3:56 PM
හ්ම්ම්ම්ම්ම්මම්ම්ම....ලත්තනයි
Reply
Delete
Replies
Reply
බඩී
November 11, 2013 at 4:21 PM
ලස්සනයි :)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඔව් පෙට්ටිය දාන වල දක්වා පමණක්.. එතැනින් එහාට ගමනක් නැත...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්මම්ම්ම....ලත්තනයි
ReplyDeleteලස්සනයි :)
ReplyDelete