අම්මපා විරහව
උඹ නම් මාරයි
කිවුවේ නැද්ද
ඒ වගක් කවුරු හරි
බලාපන්කෝ උඹ
මාකට් වෙන ලස්සන
ඇගට නොදැනීම
ඉල්ලුම අහසට
සැරව පෙරාගෙන
ඕජස් නාගෙන
ඉන්න උඹේ ඔය
කුණු රහ ලොවන්න
වලිකන පොරකන
නර පණු පෝලිම
ඇදී ඇදී එයි
වැල නොකැඩීගෙන
අම්මපා විරහව
උඹ නම් මාරයි
මටත් දැනුනේ කුණු
රහ වටුනාමයි
හරියට කරවල වගේ වස්තුවක් වෙන්න ඇති විරහව..කරවල වල කුනු රහ වැඩිවුනාම තමයි මිනිස්සු වඩාත් කැමති..
ReplyDeleteනරක් නොවුන එලෝලු හොයන ලෝකෙ ගඳ වැඩිම කරවල වැඩිපුරම මාකට් වෙන්නෙ ලංකාවෙ ද මන්දා..
විරහව සුන්දරයි...
ReplyDeleteඅම්මප මම මේ කම්පනා කොලේ.. බූට් දෙක තුනක් කෑව නම් අපිත් හෙන කවියො තමා ඕන්...
ReplyDeleteIf some one wishes expert view about running a
ReplyDeleteblog then i recommend him/her to visit this web site, Keep up
the pleasant work.
My web site: Orange County Staffing
Amazing issues here. I am very satisfied to peer your post.
ReplyDeleteThanks so much and I'm looking forward to contact you.
Will you please drop me a e-mail?
Feel free to visit my web site: Orange County Staffing Agencies