Wednesday, October 28, 2015

මල්...




පිපෙන
පරවෙන
එතෙන
පිච්චෙන
දැහැන් ගත හිත
නිවන් දක්කන
සීරුවට මාරුවී
හීනියට රෝල් වෙන
සතර පෙර නිමිත්තකි
මල්...
පිපෙන
පරවෙන
එතෙන
පිච්චෙන
අලු පාට ලෝකයට
තව පාට වපුරුවන...