Tuesday, March 18, 2014





මල් වෙඩිල්ලක් වගේ 
දිස්නේ දි හතර අත
ඉගිලිළා ආකහේ 
ගෑවී නොගෑවී ගෙන
හිටි හැටියේ ඇද වැටුණි
කඩා බිදගෙන පොළොවට 
දිස්නේ දුන් එළි අකුලාන 
පුස්සක් වූ ප්‍රේමය ....
අනේ නිලංකාරයි තාමත් 
අයාගෙන උන් නෙතු දෑලම...


5 comments:

  1. ආ..තමුන්ට බ්ලෙගකුත් තියෙනවා කියල මතක් වෙලා තීන්නෙ!

    /අනේ නිලංකාරයි තාමත්
    අයාගෙන උන් නෙතු දෑලම...//

    අනේ යන්න අනේ යන්න බොරු නොකිය ;p

    ReplyDelete
  2. දාර්ශනික අදහස්.. ජය වේවා..

    ReplyDelete
  3. ටික කාලයක් යනකන් ඉතින් ඔය නිලංකාර ගතිය තියේවි..

    ReplyDelete
  4. අනේ වාසනාවන්!! දැන් ආයෙ පාදමෙන් ගොඩ නගන්න පටන් ගන්න.

    ReplyDelete