
BUZY BUZY
BUZY BUZY
පාරම් බාන්ට
ගැලවිජාවට
ඇබ්බැහි වෙන්නට
තෝන්තු වෙන්නට
අවුල් හදන්නට
අවුල් ලිහන්නට
ඇත්තට
බොරුවට
සෝබනේට
කෝකටත් තෛලය
දන්නා දා සිට
හා හූ නැතුවම
මලලසේකරේ
ඔහේ පල්වුන
හිටි හැටියෙ තටු ඇවිත්
අළු ගසා
කරලියට වැඩි
21 වෙනි සියවසේ
හිටි හැටියේ HIT වෙච්ච
"BUZY"
වැඩ ඇතත්
වැඩ නැතත්
අපිBUZY
අපි BUZY ...
