Thursday, June 19, 2014

අපි BUZY අපි BUZY ...


BUZY BUZY
BUZY BUZY
පාරම් බාන්ට
ගැලවිජාවට
ඇබ්බැහි වෙන්නට
තෝන්තු වෙන්නට
අවුල් හදන්නට
අවුල් ලිහන්නට
ඇත්තට
බොරුවට
සෝබනේට
කෝකටත් තෛලය
දන්නා දා සිට
හා හූ නැතුවම
මලලසේකරේ
ඔහේ පල්වුන
හිටි හැටියෙ  තටු ඇවිත්
අළු ගසා
කරලියට වැඩි
21 වෙනි සියවසේ
හිටි හැටියේ HIT වෙච්ච 
"BUZY"
වැඩ ඇතත් 
වැඩ නැතත්
අපිBUZY
 අපි BUZY  ...




11 comments:

  1. වෙලාවකට ඕක සෑහෙන්න වටිනවා තමයි :D

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මොකද නැත්තෙ ...

      Delete
    2. very nice nangiya thawa liyanna

      Delete
  2. දැන් කවුද ඇත්තටම buzy වුණේ...

    ReplyDelete
    Replies
    1. වෙන කවුද අපි අපිම මිසක්

      Delete
  3. මට ඇහුනේ ,

    අපි බසී, අපි බසී කියනවා වගේ..

    ReplyDelete
    Replies
    1. ඇස් කන් සුද්ද කර ගැනීමට කාලයයි

      Delete
  4. අපි නම් බිසි නෑ... දැන්...

    ReplyDelete
  5. මේ මේ අපි බිසී හලෝ....................

    ReplyDelete
  6. අපිත් සෑහෙන්න බිසී...

    ReplyDelete
  7. මෙච්චර කල් මේ බ්ලොග් එක කියවන්න පමා වුනේ අපරාදේ කියලා හිතෙන්නේ දැන් තමා..

    ReplyDelete