
ඔව්ද නැද්ද
ඔව්ද නැද්ද
ඔව්ද නැද්ද
ඔව්ද නැද්ද ?
මන්දා
ඒක උත්තරයක් නෙවෙයි
එහෙනම්
ඔව්ද නැද්ද?
දන්නෙ නෑ
කියන්න
මොකද්ද
ඔව්ද නැද්ද?
ම්ම්ම්..දෙකම
එහෙම බෑ
එහෙනම්
එකක් කියන්න
අපි මේ කොහෙද යන්නෙ
ගිහිල්ලම බලමු
මම නවතින්නද?
එපා
ඔයා නවතිනවද?
බෑ
එහෙනම්?
පාවෙමු
පාවෙමු?
ඔව් පාවෙමු
කොහාටද?
හැරුම් ලක්ෂයක් මුණගැහෙනකම්
ඊට පස්සේ...
හිත කියාවි මොනා හරි
හ්ම්...
යමුද ?
යමු....
පාවෙනකොට හැරුම් ලක්ෂ්යයක් මුණගැහෙන්ට කළිං බාහිර අසංතුළිත බලයක් යෙදුණොත් කළින්ම හැරෙන්ට වේවි..
ReplyDeleteඔව් කොහොමත් කොතනකදි හරි හැරෙන්න වෙනවා .... එක නියතයක්..
ReplyDeleteහැරෙන තෙක් පා වෙමුද?
ReplyDeleteහා ද ? බෑ ද ?
මං දන්නෙ නෑ
ඇයි?
ඒති දන්නෙ නෑ
හ්ම් මන්දා.. දෙකම
Deleteහැරෙන තෙක් පාවෙන්න නම් ඉතිං ඒවට හරියන ඔසු ගන්න වෙයි...
ReplyDeleteබර අඩු කරගන්නද?
Deleteආකිමිඩිස් නියමය
ReplyDelete"වස්තුවක් භාගික වශයෙන් හෝ සම්පූර්නයෙන් නිශ්චල අසම්පීඩ්ය් තරලයක ගිලී පවතින විට එහි ඇති වන උඩුකුරු තෙරපුම එමගින් විස්ථාපිත තරලයේ බරට සමාන වේ."
දැන් මේ අයගෙ හිතේ බර , ඒ මත ඇති කරන උඩුකුරු තෙරපුමට වඩා වැඩි නිසා මුං දෙන්න අනිවා ගිලිල මැරෙනවා :(
හපෝයි එහෙනම් මැරෙන්නද වෙන්නේ...
Deleteඅදයි මේ පැත්තේ ආවේ..
ReplyDeleteඔවු ද නැද්ද...
ම්ම්ම්...
මම නෑ කිව්වොතින්,
කියන්න එපා අසුබවාදියි කියලා.
හැබැයි ඔවු කිව්වොත් කියන්න,
මම සුබවාදියි කියලා.
:)
-Altair
ලෙසිම උත්තරේ මන්දා.... ඔව්ත් නෙවෙයි නෑත් නෙවෙයි...
Deleteනෑ මං ඔව් කියන්නෙ නෑ .. ඔව් :D
ReplyDelete